ඔන්න මම මගේ සංක්‍රාන්ති සමය ආරම්භ කරා. මෙතෙක් කල් පර්යෙශණ මට්ටමෙන් පවත්තා ගෙන යන ලද පරිගණක ක්‍රීඩා සිංහලෙන් කියන මගේ දෙවන බ්ලොග් එක අද පටන් වෘත්තීය පෙනුමක් සහිතව නැවත පටන් ගත්තා.
මෙතෙක් කල් මේ බ්ලොග් එක මම පවත්තාගෙන ගියේ පර්යෙශණ මට්ටමින් එයට හේතුව උනේ මේ වගේ බ්ලොග් එකක් සදහා පැවැත්මක් තියෙද? මොන වගේ වෙනස්කම් යටතේ ඉදිරිපත් කරන්න ඔනෙද? බ්ලොග් එක කියවන අයට වැඩියෙන් ඔනේ මොනවාද? යන ඒවා බලා කියා ගන්න
විශෙශයෙන්ම මගෙ තියෙන අඩුපාඩු මොනද කියලා. ගොඩක් අය කිව්වා කොමොන්ට්ස් දාන්න තියෙන තැන ලොකු අඩුවක් ගැන , ඒ කියන්නේ දාන කොමොන්ට්ස් පැහැදිලි මදි කියලා. මම හිතනවා දැන් ඒක ගොඩක් දුරට හදාගත්තා කියලා.
ඒ වගේම ගොඩක් අය කිව්වා පොස්ට් කරන ගේම්ස් වල විඩියො එකකුත් එක් කරන්න කියලා. මම හිතනවා ඒකත් දැන් කරන්න පුලුවන් කියලා මොකද කියනවා නම් කලින් තිබුන ඇදුමේ අව්ලක් නිසා විඩියො දාගන්න අමාරු උනා. ඒ වගේම මම හිතන් ඉන්නවා ඉදිරියේදි නිකුත් වෙන්න නියමිත ක්‍රීඩා ගැන ලිපියකුත් එක් කරන්න (මාසයකට එක් ක්‍රීඩාවක් ගැන)
.........................................................................................
මෙම බ්ලොග් එක අලුත් කරන්න, අලුතෙන් පටන් ගත්ත නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති එවා මම මගේ හැකි උපරිමයෙන් විසදීමට කටයුතු කරනවා.දැනට තියෙන්නෙ එක ලොකු අව්ලක් විතරයි,ඒ මෙක ලොඩ් වෙන්න යන වෙලාව හා එක් වර මතුවන වර්නින් බොක්ස් එකයි.. එකත් මම ඉක්මනට හදා ගන්න උත්සහා කරනවා.......
මට මේ ඇදුම යොජනා කරපු DragonD වත් මම දාන පොස්ට් වලට වචනයකින් හරි කොමොන්ට් කරපු අයවත් , මා සමග නිතරම සිටිමින් මගෙ අඩුපාඩු කියලා දෙන පොතේගුරා අය්යත්, නන් අයුරින් මට උදව් කරපු සැමට ස්තුතියි !
ඔබලාගේ සහයොගය ඉදිරියෙදිත් මට ලැබේවී කියලා මම ප්‍රාර්තනා කරනවා
This entry was posted
on Saturday, June 27, 2009
at Saturday, June 27, 2009
and is filed under
පිලිගනිමි,
ස්තුතිය
. You can follow any responses to this entry through the
comments feed
.
6 කොමෙන්ට්ස්
This comment has been removed by the author.
June 27, 2009 10:31 PM
නියමයි මල්ලි
තවත් ඉදිරියට යන්න මගෙන් සුභපැතුම්.
June 27, 2009 10:34 PM
thanks ayya
June 27, 2009 10:52 PM
ElaZz Machan...!!!
Gindara....
June 28, 2009 5:39 AM
එල..එල..දැන්නම් නියමෙට තියෙනවා.
June 28, 2009 9:10 PM
Post a Comment
ලිපි ලිව්වේ
-
▼
2009
(32)
-
▼
June
(18)
- මැට්රික්ස් : Path of Neo
- ට්රාන්ස්ෆොර්මස් :2
- අලුත් පෙනුමක් , අලුත් වෙනසක් | Welcome Back
- ඇදුම මාරුව
- කොල් ඔෆ් ඩියුටි :5
- F.E.A.R : 1
- ඩෙල්ටා ෆොස් : Xtreme
- ක්රයිසිස් : 2 - Warhead
- ඇසැසින්ස් Creed 1
- ඒජ් ඔෆ් එම්පයර් : 3
- අදහසක්...
- ෆා ක්රයි 2
- නීඩ් ෆො ස්පීඩ් : Undercover
- ෆා ක්රයි
- හැරි පොටර් 5
- වර්ගීකරනය
- ස්තුතිය...
- සාදරයෙන් පිලිගනිමි
-
▼
June
(18)