
ඔන්න සොහොන් හාරන්නියගේ තවත් වික්‍රමයක් !!
ඇත්තම කියනව නම් මම මේ ගේම් එක ගැහුව මුල්ම පාර. ඒ කියන්නෙ සම්පුර්ණයෙන්ම ගහපු මුල්ම පාර.
මේක නම් ඇත්තටම මම කලින් ගහපූ ගේම්ස් වලට වඩා පොඩ්ඩක් විතර වෙනසක් තියෙනවා . ග්‍රැපික්ස් වල ගොඩක් තාත්වික බවක් දක්නට තියෙනවා .
මම පොඩ්ඩක් විතර කතාව කියන්නම් මේකේදි ලාරාට සිද්ද වෙනවා අබිරහස් වස්තුවක් හොයන් යන්න, හරියටම කිව්වොත් වසර ගනනාවක් තිස්සේ සැගවී තිබ්බ පුරාණ ඇස්ටෙක් යුගයට (මට හිතෙන විදියට ) අයත් යම් වස්තුවක් හොයන්න.
ඒකේදි සිද්ද වෙන කරදර වගේම සටන් වලටත් අපිට මුහුණ පාන්න වෙනවා.... මේකේ තියෙන තව දෙයක් තමා ඩයිනොසිරස් ලා එක්ක කරන්න තියෙන සටන්... ඒ කියන්නෙ මේක ටිකක් විතර ජුරාසික් පාර්ක් වගෙ එකක්...
ඉටින් මම මෙක කිව්වම ගහන්න ඔනෙ නැහැනේ... සමහරක් විට ඔයලා මේක ගහන්නත් ඇති....
මේ ගේම් එක ගහන්න නම් අඩුම තරමේ
CPU: Pentium 3 1.4GHz Or Athlon XP 1500+
RAM: 256MB (For Windows 2000/XP), 512MB (For Windows Vista)
GRAPHICS: 100% DirectX 9.0c Compatible 64MB 3D Accelerated Card With TNL (GeForce 3TI/Radeon 9 Series)
SOUND: Microsoft Windows 2000/XP/Vista Compatible Sound Card
HARD DRIVE: 4.25GB Free Disk Space ඔනේ වෙනවා
මේක හදලා තියෙන්නේ
Genre: Action / Adventure / Mystery
Developer: Crystal Dynamics
Publisher: Eidos Interactive
Multiplay: None
ගහපු නැති අය මෙතන කොටලා ගන්න
9 කොමෙන්ට්ස්
මමත් ඔක play කරල තියෙනවා. ඒත් control කරන්න හරිම අමාරුයි. ඒනිසාම එපා වෙනව.
පට්ට ගේම් එක්ක... කරුමෙට මගදි හිර උනානේ...මෙලෝ දෙයක් කරගන්න බැරි උනා.....අයෙත් හොයාගෙන සෙල්ලම් කරන්න ඕන...හොද ගේම් එකක්...ගේම් චිට් ගැන කතා කරන එක ගැන මොකද්ද අදහස....(සමහර ගේම් මම ගහලා තියනවා චීට් එකක් නැතුව සෙල්ලම් කරන්න් එපා වෙන් ඒවා)
ටොම්බ් රයිඩර් කියන එක ටොම්බ් රේඩර් ලෙස වෙනස් විය යුතුයි නේද?
මේකෙ mobile version එක (J2ME) බාගන්න පුළුවන් තැනක් දන්නවද?
මමත් ගහලා තියනවා .ටිකක් අමාරුයි ඉවසීම තමයි ඕන.
ඕක හරියට ශබ්ද වෙන්නෙ මෙහෙම..
ටූම්බ් රයිඩර් (tomb, එහෙමත් නැත්නම් සොහොන, සිංහලෙන් ශබ්ද වෙන්නෙ ටූම්බ් කියල)
මේක දැන් සෑහෙන්න පරණයි නෙ... මේකෙ අළුත් එක Tomb Raider : Underworld නෙ. මේක නම් මමත් ගැහුවා. Underworld එක ගහන්න නම් මට අළුත් මැෂින් එකක් ගන්න වෙයි :(
මේක පරණ ගේම් එකක් නම් ඇත්ත එත් මම මේක සම්පූර්ණයෙන් ඉවර කරේ ලගදී
thanks machoooo bt iwara kare nam naha lionslawa maraganna bahane
Post a Comment
ලිපි ලිව්වේ
-
▼
2009
(32)
-
►
June
(18)
- මැට්රික්ස් : Path of Neo
- ට්‍රාන්ස්ෆොර්මස් :2
- අලුත් පෙනුමක් , අලුත් වෙනසක් | Welcome Back
- ඇදුම මාරුව
- කොල් ඔෆ් ඩියුටි :5
- F.E.A.R : 1
- ඩෙල්ටා ෆොස් : Xtreme
- ක්‍රයිසිස් : 2 - Warhead
- ඇසැසින්ස් Creed 1
- ඒජ් ඔෆ් එම්පයර් : 3
- අදහසක්...
- ෆා ක්‍රයි 2
- නීඩ් ෆො ස්පීඩ් : Undercover
- ෆා ක්‍රයි
- හැරි පොටර් 5
- වර්ගීකරනය
- ස්තුතිය...
- සාදරයෙන් පිලිගනිමි
-
►
June
(18)