ANNO 1404 : Dawn ඔෆ් ඩිස්කවරි  

Posted by Dar[K] in



කස්ටියට මතකද ANNO කියලා ගේම් සිරියස් එකක් අවා. ඔන්න එකේ අලුත්ම පියවර ගැන තමා මම මේ කියන්න හදන්නේ. මේක හරියටම කිව්වොත් අර එජ් ඔෆ් එම්පයර්ස් වගෙ එකක් වෙන විදියකට කිව්වොත් ටිකක් මොළේ පාවිච්චි කරලා ගහන්න ඔනේ ගේම් එකක්.

ඇත්තම කිව්වොත් මම මේ ගේම් එක ගහන්න පටන් ගත්තේ අද. මේකේ තියෙන්නේ මධ්‍ය කාලීන යුගයක් තුල පැවති රාජ්‍යක් සතුරු ආක්‍රමණ වලින් බේරා ගෙන පාලනය කරන්න. මේක ඒජ් ඔෆ් එම්පයර්ස් වගෙ කිව්වට එ වගේමත් නෑ... මොකද ඒකේ තියෙන්නේ පුංචි රුප , ඒත් මෙ ගේම් එකේ තියෙන්නේ එයිට වඩා ලොකු විස්තරක් පැහැදිලිව පේන පින්තුර. මේක ලියන්න පටන් ගන්න කොට මේ ගේම් එකේ ටියුටොරියල් එක එහෙම නෙතිනම් ගේම් එකට හුරුවෙන්න තියෙන කොටස ඉවර කරා විතරයි.

කියන්න තරම් වරදක් නෑ වගේ මේකේ. අහ් එක අව්ලක් විතරක් තියෙනවා. මේක මම ඩවුන්ලොඩ් කරපු කොපියේ අව්ලක්ද දන්නේ නෑ, සවුන්ඩ් එක ගොඩක්ම අඩුයි, ඇහෙන්නෙ නැති ගානට තියෙන්නේ එත් අව්ලක් නෑ මොකද සබ්ටයිට්ල්ස් යනවානේ

මේක ගැන විස්තර

හදලා තියෙන්නේ :- Related Designs
ඉදිරිපත් කරන්නේ : Ubisoft Entertainment
නිකුත් කරේ :-2009
මගේ කැමැත්ත : 7/10
වර්ගීකරනය :- උපක්‍රමික

මේක ගහන්න නම් අඩුම තරමේ
Intel Pentium 4 3 GHz or equivalent
Windows XP / Vista
1 GB of RAM
128 MB Video Card with DirectX 9.0c
3.5 GB HDD space

සැ.යු. මෙම ගේම් එක 256MB හා DirectX 10.1c තිබේ නම් නියම ස්වරුපයෙන් ක්‍රියා කරයි

අවවාදයයි :- ගේම් එක පටන් ගත්තම user name එකක් ඉල්ලයි. එතකොට වැරදීමකින් වත් රුසියන් නමක් දෙන්න එපා !!! එහෙම උනොත් එර්‍ර එකක් එනවා මෙක වැඩ කරන්නෙ නෑ කියලා


ගන්න ඔනේ නම් මෙතන කොටන්න

This entry was posted on Sunday, July 12, 2009 at Sunday, July 12, 2009 and is filed under . You can follow any responses to this entry through the comments feed .

6 කොමෙන්ට්ස්

නියමයි. මේක නම් දැන්ම බානවා.

July 12, 2009 8:44 AM
This comment has been removed by the author.
July 12, 2009 8:45 AM

ela ela lokka mama dl karanna damma

July 12, 2009 9:12 AM

lokka onna mama dl wenna damma

July 12, 2009 9:13 AM

hmm

July 19, 2009 9:09 AM

ambo meka size eka

crysis eka wath mechara size na

anyway thanx

July 26, 2009 6:52 AM

Post a Comment