අදහස් අවශ්ශ වී ඇත  

Posted by Wolveriŋe ™ in

ලගදීම මම මේ බ්ලොග් එකෙන් ඉදිරී කාලයේදි වෙලදපොලට නිකුත් වෙන්න නියමිත පරිගණක ක්‍රීඩා ගැන ලිපි දාන්න හිතන් ඉන්නේ.....

ඒ වැඩේ ගන මට ඔයලාගේ අදහස් දැන ගන්න ඔනේ.....
යොජනා චොදනා ඔක්කොම

This entry was posted on Friday, July 3, 2009 at Friday, July 03, 2009 and is filed under . You can follow any responses to this entry through the comments feed .

7 කොමෙන්ට්ස්

අහන්න දෙයක් නෑ, ලියන්න ලියන්න.
ජය වේවා!

July 3, 2009 6:32 PM

දර්ශන4it ට , ඔව් ලියන්න ඉන්නේ එත් එවා කියවයිද කියලා දැනගන්න ඔනේ

July 3, 2009 8:47 PM

අනිවා මචන්..එළ වැඩක්..හැබැයි දැක්ක ගමන් මේක තාම ඇවිත් නැති ගේම් එකක් කියල අදුරගන්න පුලුවන් විදියට දාපන්..නැත්නම් කස්ටියට පැටලෙයි..(මාතෘකාවත් එක්ක මොකක් හරි දැම්ම නම් ගොඩ )

July 3, 2009 8:53 PM

පොතේ ගුරා ට : අහ් ඔව් මොකක් හරි ක්‍රමයක් දාන්න ඔනේ......
කල්පනා කරලා බලන්න ඔනේ

July 3, 2009 11:10 PM

Thanks Mate.....!!!

Nice Work....

July 3, 2009 11:24 PM

ela ela keep it up.....

narakadha comments dana thana sinhalin comments danna chance ekak dunnoth mama dakka kage hari blog ekaka ehema thiyenawa

July 7, 2009 9:28 AM

ලොක්කා පුලුවන් නම් මෙකට ගේම්ස් වල පැච් , ක්‍රැක් වගේ එවත් දාන්න

July 12, 2009 9:18 AM

Post a Comment