Harry Potter 4 :- පැරණි මතකයක්  

Posted by Dar[K] in ,



මට හිතුනා පැරණි මතකයක් අලුත් කරන්න. ඒ කියන්නේ Harry Potter අලුත් ගේම් එක දෙන්න කලින් එකේ පරණ එකක් එහෙම නෙතිනම් හැරීගේ 4 අවුරුද්දේ වික්‍රමයන් ක්‍රීඩා නොකරපු අය වෙනුවෙන් ඉදිරිපත් කරන්න.

මම හිතන්නේ කට්ටිය මේ ෆිල්ම් එක බලන්න ඇති. ගේම් එකටත් තියෙන්නේ එ කතාවම තමා, ඒත් ගේම් එක පටන් ගන්නේ නම් ෆිල්ම් එක පටන් ගන්න විදියට නේමේ. ගේම් එකේ පටන් ගන්නේ Quiddich world cup එකට Death Eatersලා ඇටැක් කරන සීන් එකකින්. මේක දිගටම ගහන කොට හැරී ඇතුලු මිතුරු කැලට මුහුන දෙන්න වෙන දේවල් කියන්න ඔනේ නැහැනේ.

ගේම් එක ටිකක් විතර අව්ල් ගතියක් තියෙනවා. ඒක මට විතරක් වෙන දේයක් වෙන්න ඇති (Viwe එකේ අව්ලක්) සවුන්ඩ් එක නම් අව්ලක් නැ, ග්‍රැපික්ස් උනත් වරදක් කියන්න බැ, නමුත් දැන් කාලේ තියෙන ගේම් එක්ක බලන කොට මේකේ ග්‍රැපික්ස් නම් ටිකක් අමුතුයි වගේ.

වැඩිය කියවන්නේ නැතිව බලමු විස්තර කෙටියෙන් fikir

හදලා තියෙන්නෙ :- EA Games
නිකුත් කරේ :- 2005
මගේ කැමැත්ත :- 6/10

මේක ගහන්න නම්
Pentium 4 1.4GHz or Athlon 1400+ processor
256MB RAM
8x CD-ROM drive
1.1GB of uncompressed free hard disk space
32MB graphics card
16-bit sound card තියෙන්න ඔනේ

ගන්න ඔනෙ නම් මෙතන කොටන්න

අදහසක් ලියලා යන්න

This entry was posted on Saturday, July 25, 2009 at Saturday, July 25, 2009 and is filed under , . You can follow any responses to this entry through the comments feed .

3 කොමෙන්ට්ස්

parana unath game eka hodai

July 25, 2009 4:09 AM

Thanks Machan...

August 13, 2009 7:10 AM

machan ela niyamata site eka karagena palayan good luck

August 23, 2009 11:58 PM

Post a Comment