නිපදවූයේ :- Aspyr Games
වැඩි දිවුණු කරේ :- Haddrd Games
නිකුත් කරේ :- 2009 - 08 -10 ( ඒ කියන්නෙ අද )
වර්ගය :- ඇක්ශන්
මගේ කැමැත්ත :- 7.5/10
ඔන්න මම අද කියන්න යන ගේම් එක පොඩ්ඩක් විශේශයි. මොකද මේ ගේම් එක පොතේ හැටියට වෙළදපොලට එන්නේ අද. ඒත් මගේ පූරුවේ වාසනාවකට මන්දා මේ ගේම එක මට කලින්ම ලැබුනා. මට ඒ ලින්ක්ස් එව්ව කෙනාව මම මේ වෙලාවදි මතක් කරන්න ඔනේ
මේ ගේම් එක ගැන කියනවා නම් මල් 7යි. මම ක්‍රයිසිස් වලට පස්සේ ගහපු ගේම්ස් වලින් හොදයි කියලා කියන්න පුලුවන් ගේම් එකක් මේක. මේ ගේම් එකේ කතාව මම කෙටියෙන් කියන්නම්, මොකද මම මේක ඉන්ස්ටොල් කරලා ඉවර උනේ දැන්.නෙට් එකෙන් මේකේ පින්තූර නම් දැක්කා ගහලම බලමු. මෙන්න මේකයි කතාව,
සෙමිඔන් ස්ට්‍රොගොව් කියන කැප්ටන්ගේ චරිතේ තමයි අපිට මේ ගේම් එකේදි මෙහෙයන්න තියෙන්නේ. ගේම් එකේ විදියට මිනිහා ඉන්නේ සොවියට් ආණ්ඩුවේ පාලනය තියෙන තියෙන ඉහලම තැන ඒ කියන්නේ SMERSH කියන එකේ ලොක්ක විදියට. SMERSH කියන්නේ මේ ගේම් එකට පාදක වන කාලයේදි සොවියට් රුසියාවේ බලවත්ම ඔත්තු සේවය හදුන්වපු රහස් නම. ඒ විත්තිය දැනන් හිටියේ ඒ කාලයේ ආණ්ඩුවේ ලොක්කො හා ඔත්තු සේවයේ ඉහලම නිළදාරි ටික විතරයි.
මේක පාදක වෙලා තියෙන්නේ World war II හී D-Day මෙහෙයුම හා බැදුන මෙහෙයුම්, D-Day සම්බන්ද මෙහෙයුම් ගැන කොතෙක් ගේම්ස් ආවත් මේ ගේම් එක ටිකක් විතර වෙනස් වගේ.මේකේ අපිට මිශන් කිහිපයක් සම්පූර්ණ කරමින් අපේ කැප්ටන්ව එක්තරා ඉලක්කයකට යොමු කරන්න තියෙන්නේ.
ඇති යන්තන් ඉන්ස්ටොල් වෙලා ඉවරයි එහෙනම් මම මේක ගහලා තව විස්තර කියන්නම්, ගන්න ඔනේ අයට මෙන්න මේ ලින්ක්ස් බලන්න වෙනවා!
අනිත් අයට මේ ලින්ක්ස්
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.1.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.2.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.3.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.4.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.5.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.6.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.7.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.8.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.9.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.10.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.11.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.12.html
http://vv-link.co.cc/vault/071609/downloads/Death.Spies.Moment.Truth-SKIDROW_rs.13.html
--------------------------------------------------------------------------------------------------------
පා.ලී. :- අවාසනාවට මගේ අතින් සිදුවූ වැරද්දක් නිසා කොමෙන්ට්ස් දාන්න විදියක් නෑ. ඒක මම හැකි ඉක්මනින් නිවැරදි කරන්නෙමි
This entry was posted
on Monday, August 10, 2009
at Monday, August 10, 2009
and is filed under
ඇක්ශන්,
ඇඩ්වෙන්චර්
. You can follow any responses to this entry through the
comments feed
.
