වසා දමන ලදී !!  

Posted by Dar[K] in ,

පසුගිය දින කිහිපය ඇතුලත මාගේ බ්ලොග් එකට සිදුවූ කරදර නිසාත් අලුතින් පටන් ගන්නා ලද ඩිජිටල් මාසික සගරාවකුත් මගේ පොස්ට් හොරකන් කරන ලද නිසාත් මගේ මේ බ්ලොග් එක අද සිට නවතා දැමීමට තීරණය කරන ලදී.

මෙතෙක් දවසක් මා සමග හිට මාගේ පොස්ට් වලට කොමෙන්ට් කරන ලද සියලු දෙනාටත්, මගේ බ්ලොග් එක වෙනුවෙන් / සමස්ථ බ්ලොග් කරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි හැමට තුති

එහෙත් මාගේ වැඩ අතර මග නොනවත්තන බැවින් නැවත මාගේ පොස්ට් සොරකන් කල නොහැකි නව ආරක්ෂණ වැඩ පිලිවෙලක් යටතේ වෙබ් අඩවියක් ලෙස මෙම ලිපිනයේ ආරම්බ කල අතර ඉදිරියේදි සින්ඩියට ඇතුලත් කිරීමට කටයුතු යොදමී

This entry was posted on Wednesday, September 23, 2009 at Wednesday, September 23, 2009 and is filed under , . You can follow any responses to this entry through the comments feed .

2 කොමෙන්ට්ස්

කව්ද ඔය බලු වැඩේ කරේ?

November 11, 2011 at 1:38 AM

y :P

December 30, 2011 at 7:10 AM

Post a Comment